
Are you disciplined, determined, and ready to take on a rewarding challenge? Join one of Sri Lanka’s trusted microfinance companies as a Credit Officer!
🔹 Qualifications:
✔ Age between 25 – 45 years
✔ Valid driving license and your own motorbike
✔ Prior experience in the security sector or microfinance is an added advantage
🔹 Work Schedule:
🕣 Monday to Saturday
Start: 8:30 AM
End: Until completion of daily duties
💰 Salary & Benefits:
✔ Rs. 110,000/- per month (first 6 months)
✔ Rs. 140,000/- per month (after 6 months)
✔ Motorbike allowance provided.
📧 Apply Now!
Send your application to: pererapriyantha23@gmail.com
📞 Contact Us for More Info:
0112 788 620 / 0112 788 710 / 0112 788 721
🚨 මාලබේ පිහිටි ක්ෂුද්‍ර මුල්‍ය සමාගමක් වන සසෙන්මා මයික්‍රෝ ක්‍රෙඩිට් (ප්‍රයිවට්) ලිමිටඩ්. වන අප ආයතනය සදහා ණය අයකර ගැනීමේ නිලධාරීන් බදවා ගනු ලැබේ.🚨
🔹 සුදුසුකම් :
✔ වයස අවු 25 ත් 45 ත් අතර විය යුතුය.
✔ වලංගු රියදුරු බලපත්‍රයක් හා යතුරු පැදියක් තිබිය යුතුය.
✔ ආරක්ෂක අංශයේ හෝ ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක රාජකාරි කර ඇති අය විශේෂයි.
🔹 රාජකාරි :
🕣 සදුදා සිට සෙනසුරාදා දක්වා
උදේ - 8.30
සවස - දවසේ රාජකාරි අවසන් වන තුරු
💰 වැටුප :
✔ පළමු මාස 6 වැටුප රු.110,000/-
✔ මාස 6 න් පසු වැටුප රු.140,000/-
✔ මෝටර් බයිසිකලය සදහා දීමනා හිමි වේ.
📧 ඔබගේ අයදුම්පත් පහත විද්‍යුත් ලිපිනයට යොමු කරන්න.
pererapriyantha23@gmail.com
📞 වැඩි විස්තර සදහා :
0112 788 620 / 0112 788 710 / 0112 788 721
Whatsapp: 074-0126565/ 074-3722734
🚨 We’re Hiring : Credit Officers 🚨
Sasenma Micro Credit (Pvt) Ltd. – Malabe
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Credit Controller
AntronAdminMEMBERColombo, Collection and Recoveries19 days
Office Clerk
Ceylon Global Impex (Pvt) LtdColombo, Clerk7 days
Office Assistant
Global HR Solutions (Pvt) LtdRs 45,000 - 50,000MEMBERColombo, Clerk4 days
Transport Manager and Officer - Malabe
Private CompanyMEMBERColombo, Travel and Ticketing12 days