Perfect tool for Card Making, Scrapbooking, School Projects, and DIY crafts. Very easy to operate and in excellent working condition.
Package Includes:
Craft Buddy Mini Machine
Pair of Acrylic Cutting Plates (A & B)
Bundle of beautiful Flower & Leaf Metal Cutting Dies (as shown in the picture)
Perfect for cutting paper, cardstock, and craft foam shapes seamlessly.
Serious buyers, please inbox or call for more details.
අත්කම් සහ නිර්මාණ වැඩවලට කැමති අයට කදිම අවස්ථාවක්! 😍
සුභපැතුම් පත් (Greeting Cards), Scrapbooking, සහ පාසල් දරුවන්ගේ විවිධ නිර්මාණ සඳහා ඉතා පහසුවෙන් මල්, කොළ සහ විවිධ හැඩතල කපාගත හැකි Craft Buddy Mini Die-Cutting Machine එකක් විකිණීමට ඇත. Branded new තත්වයේ පවතී.
මෙම පැකේජයට ඇතුළත් දෑ (What's Included):
1 x Craft Buddy Mini Machine (Hand-crank)
2 x Acrylic Plates (A & B ප්ලේට් යුගල)
Beautiful Flower & Leaf Metal Cutting Dies (පින්තූරයේ ඇති විවිධ මෝස්තරවල මල් සහ කොළ කපන තල සියල්ලම නොමිලේ)
විශේෂතා (Features):
භාවිතය ඉතාමත් පහසුයි (Lightweight & Easy to use).
Paper, Cardstock, Foam Sheets වැනි ද්‍රව්‍ය කැපීමට සහ Emboss කිරීමට හැකියි.
නිවසේ සිට කුඩා ස්වයං රැකියාවක් ලෙස නිර්මාණ කරන කෙනෙකුට හෝ දරුවන්ගේ පාසල් වැඩවලට ඉතා වටිනවා.