Intel Stock CPU Cooler for Sale
Intel original stock cooler : perfect working condition තියෙනවා. Budget PC එකක් හදන කෙනෙකුට හෝ normal use එකට පාවිච්චි කරන්න සුපිරි cooling fan එකක්.
Brand: Intel (Original)
Condition: Used (clean කරලා තියෙන්නේ)
Connector: 4-Pin PWM connector (Autometic fan speed control වෙනවා)
Power: 12V DC, 0.60A
Installation: Standard Intel push-pin design (හරිම ලේසියෙන් board එකට fix කරගන්න පුළුවන්)