ඔබගේ Gaming PC එකේ හෝ High-Performance Workstation එකේ Processor උෂ්ණත්වය (CPU Temperature) සාර්ථකව පාලනය කර ගැනීම සඳහා Great Wall 120 Liquid Cooler එක දැන් වගකීමක් සහිතව ලබාගත හැක. Heavy Gaming, Video Editing සහ Continuous Workloads වලදී Processor එක රත් නොවී (Overheat නොවී) සුමටව ක්රියාත්මක කිරීමට මෙය විශිෂ්ට විසඳුමකි.
⚙️ Key Specifications (ප්රධාන පිරිවිතර):
Radiator Size: 120mm High-Efficiency Aluminum Radiator
Fan Specs: 1 x 120mm PWM Silent Cooling Fan (High Airflow & Low Noise)
Pump: High-Performance Durable Water Pump (Quiet & Reliable)
Lighting: Vibrant ARGB / RGB Lighting FX (PC Case එකට ආකර්ෂණීය Gaming Look එකක් ලබා දෙයි)
Tubing: High-Density Premium Braided Sleeved Tubes (Leak-Proof & Durable)
Socket Compatibility:
Intel: LGA 1700 / 1200 / 115x / 20xx
AMD: AM5 / AM4 / AM3+
Warranty: 3 Months