COVAX SILENT DIESEL GENERATOR 5 KW
MODEL: KDE7000T
SPECIAL PRICE LKR: 325,000/=
MAXIMUM POWER 5 KW
RATED POWER 4.5 KW
RATED VOLTAGE 115 / 230 V & 120 / 240 V
RATED CURRENT 39.2 / 19.6 A & 41.7 / 20.8
WEIGHT 145 Kg
DIESEL CAPACITY 16 L / OIL CAPACITY 1.65 L
*** IF YOU WANT TO CHECK IT PLS. BRING SOME FUEL & ENGINE OIL***
SPECIAL NOTICE:
>>POYADAY & SUNDAY CLOSED, PLEASE CALL ONLY BETWEEN WORKING HOURS<<
EASY TIPS:
>>PLEASE USE THE GOOGLE MAP TO FIND US EASYLY {HARISCHANDRA TOOL CITY}<<
>>අප ආයතනය පිහිටා තිබෙන ස්ථානය පහසුවෙන් සොයා ගැනීම සදහා ගූගල් සිතියම භාවිතා කරන්න<<
>>SHOWROOM LOCATED AS HARISCHANDRA TOOL CITY 1-1/2 KILOMETRES FROM GODAGAMA JUNCTION TO AWISSAWELLA DIRECTION VIA HIGH LEVEL ROAD (122 BUS ROUTE-RIGHT SIDE) , BEFORE MEEGODA MAHA VIDYALAYA PLAYGROUND<<
VISA / MASTERCARD ACCEPTED (conditions apply)
SPECIAL FEATURE:-
IF YOU NEED USAGE, MAINTENANCE AND REPAIR TRAINING OF ANY EQUIPMENT BUY FROM US. CAN ARRANGE IN OUR WORKSHOP AT YOUR CONVENIENCE TIME FREE OF CHARGE. (SPECIALLY NEW COMERS OF HIRING BUSINESS IN CONSTRUCTION FIELD)
කොවැක්ස් ඩීසල් ජෙනරේටරය
විශේෂ මිල රු. 325,000/=
උපරිම බලය කිලෝවොට් 5
ක්‍රියාකාරී බලය කිලෝවොට් 4.5
ක්‍රියාකාරී වෝල්ටීයතාව වෝල්ට් 115 / 230 සහ වෝල්ට් 120 / 240
ක්‍රියාකාරී ඇම්පියර් 39.2 / 19.6 සහ ඇම්පියර් 41.7 / 20.8
බර කිලෝග්‍රෑම් 145
ඉන්ධන ධාරිතාව ලීටර් 16 / එන්ජින් ඔයිල් ධාරිතාව ලීටර් 1.65
***මෙම දිනවල ඇති ඉන්ධන අර්බුදය හේතුවෙන් පරීක්ෂා කිරීම සදහා අවශ්‍ය ඉන්ධන සහ ඔයිල් රැගෙන එන ලෙස කරුණාවෙන් දන්වා සිටිමු***
විවිද මිල ගණන් හා ධාරිතාවන් යටතේ විවිද මාදිලි විකිණීමට ඇත
සැ.යු.
>>ඉරිදා සහ පෝය දිනයන්හි අප ආයතනය වසා ඇති අතර කාර්යාල වේලාවන්හී දී පමණක් අපව අමතන ලෙසද දැනුම් දෙමු
ප්‍රදර්ශනාගාරය පිහිටා ඇති ස්ථානය: >> ගොඩගම හන්දියේ සිට හයි ලෙවල් පාරේ කිලෝමීටර් 1-1/2 ක් අවිස්සාවේල්ල දෙසට, (122 බස් පාර) මීගොඩ මහා විද්‍යාලීය ක්‍රීඩා පිටියට කලින් දකුණු පසින් හරිස්චන්ද්‍ර ටූල් සිටි ලෙස පිහිටා ඇත<<
ඉලෙච්ට්‍රොනික ගෙවුම්පත් (වීසා / මාස්ටර් කාඩ්) මගින් ගෙවීම් කල හැක. (කොන්දේසි සහිතයි)
විශේෂ අවස්ථාවක්:-
අපගේ මිලදී ගන්න භාණ්ඩ සදහා අවශ්‍ය ප්‍රයෝගික දැනුම හා නඩත්තුව පිළිබද දැනුම අපගේ සේවස්ථානයේදී ඔබට පහසු දිනයකදී නොමිලේ ලබා ගත හැක. (විශේෂයෙන් අලුතෙන් කාර්මික උපකරණ කුලියට දීම ආරම්භ කරන අය සදහා)
Showroom
Harischandra Tool City
31/4A, High Level Road
Dikhathamma
Meegoda
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
Navigator Petrol Generator 3 Kw
MEMBERColombo, Solar & GeneratorsRs 100,00035 daysSenci Gasoline Petrol Generator 5.5 Kw
MEMBERColombo, Solar & GeneratorsRs 340,00035 daysNavigator Petrol Generator 3 Kw - with 2wheels and Handle
MEMBERColombo, Solar & GeneratorsRs 115,00035 daysDiesel Engine Water Pump 5hp 2"
MEMBERColombo, Industry Tools & MachineryRs 184,00016 days