ශ්රී ලංකාවේ ප්රමුඛ පෙලේ ආයතනයක් වන ප්රොන්ටො ලංකා (Pronto Lanka) ආයතනයේ ශාඛා සදහා අදාල ශාඛාවල ලිපි හා පාර්සල් බෙදාහැරීම සදහා කුරියර් මහත්වරු ඉක්මනින් බදවා ගනු ලැබේ .
ඔබ සතුව වලංගු රියදුරු බලපත්රයක්, යතුරු පැදියක් ඇත්නම් වෙනත් ආයතනවලින් නොලැබෙන විශේෂ වැටුප් හා වරප්රසාද රැසක් ඔබට අත්විදිය හැක.
අපෙන් ඔබට ලැබෙන වරප්රසාද (𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒) |
【*】ක්ෂේත්රයේ ඉහල වැටුප්
【*】යතුරු පැදි දිමනා
【*】නොමිලේ ඉන්ධන
【*】දුරකථන දිමනා
【*】EPF / ETF දායකත්වයන්
𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය : ඔබ, මෙම තනතුර සඳහා අපේක්ෂිත සුදුසුකම් සහිත අයෙක්නම්, මෙම දැන්වීමේ පහත සඳහන් දුරකථන අංකය හරහා අයදුම් කරන්න .
ඔබත් අදම අමතන්න ( කාර්යාල වේලාවන්හි පමණක් 08.30 AM - 05.00PM)
070 603 0340 - Rukshan
070 581 6359 – Ihsan