Corsair Vengeance LPX 16GB x 4
DDR 4
3200Mhz
Made in Taiwan
Ram 4 ක් තියනව. 4 ම ගන්න කෙනෙකුට එකක් 12500/- ගානෙ දෙනව. වෙන වෙනම දෙන්නෙ නෑ.
කිසිම අවුලක් නෑ.
අන්තිම ගාන තමයි දාල තියෙන්නෙ.
No exchange
අවශ්‍ය කෙනෙකුට koko දාල දෙන්න පුලුවන්.