ඉතාමත් හොඳින් වැඩ කරන Core i7 (1st Gen) ප්‍රොසෙසරය සහ මවු පුවරුව (Motherboard) විකිණීමට ඇත. ග්‍රැෆික් නිර්මාණ, වීඩියෝ එඩිටිං සහ ගේමින් (Gaming) සඳහා ඉතාමත් සුදුසු ශක්තිමත් බෝඩ් එකකි.
Specifications (විස්තර):
🛑Processor: Intel® Core™ i7 (1st Generation) - 8 CPUs (8 Threads)
🛑Motherboard: Intel High-Performance Motherboard
🛑RAM Support: DDR3 (Supports up to 16GB)
🛑Condition: 100% Tested and Working. කිසිදු දෝෂයක් නොමැත.
🚧විශේෂ කරුණු:
📌️Core 2 Duo හෝ i3 වලට වඩා බර වැඩ සඳහා ඉතා වේගවත්ය.
📌️පිරිසිදු කර අලුත්ම Thermal Paste දමා ඇත.
පරීක්ෂා කර බලා මිලදී ගත හැක.
📌️සටහන: [මෙහි RAM එක ඇතුළත් නොවේ] (No RAM included).
📌️Price (මිල):
රු. 10,000/- (මිල ගණන් සාකච්ඡා කරගත හැක - Negotiable)
❄️Location (Kandy)