Lenovo ThinkPad T470p Business Laptop විකිණීමට ඇත.
💻 SPECIFICATIONS:
- Processor: Intel Core i5-7300HQ 7th Gen 2.5GHz up to 3.5GHz
- RAM: 8GB DDR4 [Upgradeable to 32GB]
- Storage: 256GB SSD - Super Fast Boot
- Display: 14" Full HD 1920x1080 IPS Anti-Glare
- Graphics: Intel HD 630
- Keyboard: Backlit Keyboard + TrackPoint + Fingerprint Scanner
- Battery: Dual Battery System - Internal + External [3-4 Hours Backup]
- Ports: USB-C, 2x USB 3.0, HDMI, LAN, SD Card Reader
- Condition: 9/10 - කිසිම අවුලක් නෑ.
✅ FEATURES:
ThinkPad කියන්නේ කල්පැවැත්මට හොඳම Brand එක. Military Grade Durability.
Coding, Office Work, Online Classes, Browsing, Editing සියල්ලටම සුදුසුයි.
SSD නිසා Windows / Software ඉක්මනට Open වෙනවා.
Upgrade කරන්න පුළුවන් නිසා අවුරුදු ගානක් පාවිච්චි කරන්න පුළුවන්.
GTA5 720p Low දාලා ගහන්න පුලුවන්
📦 WHAT'S INCLUDED:
Original Charger + Laptop
💰 PRICE: Rs. 65.000 - Negotiable
📍 LOCATION: Kandy - Alawathugoda
📞
Serious buyers only. test කරලා ගන්න පුළුවන්.