අලුතෙන්ම computer එක හැදුවෙ
Speed එක අතින් සුපිරිම
ඉගෙන ගන්න වැඩ වලට එහෙම මරු.
120SSD NVME එකක් තියෙන්නෙ.
පොඩි බ්‍රෑන්ඩ්නිව් අලුත්ම කේසින් එකකට දාලා තියෙන්නෙ.කේසින් එකම 7100යි .
හරිම හුරුබුහුටියි.
මේක හදන්න මට 78ක් ගියා.
Desktop එක විතරක්.
මොනිටර් එක 22 inch.
කීබෝඩ් එක ගේමින් කීබොඩ් මවුස්.
ෆුල් සෙට් එකම 85න් දෙන්නම්. ඊට වඩා නම් අඩු කරන්න බෑ.
දැනටත් ගොඩක් පාඩුයි. මට ටැබ් එකක් ගන්න හදිසි එකයි දෙන්නෙ.