Games play කරන ඔයාලා වෙනුවෙන්ම හදපු ඔයාලගේ budget එකට හරියන GAMING PC එකක් අපෙන්,
ආතල් එකේ ගේමක් ගහන්න ඔන්න ඔයාලට අපෙන් සුපිරි වාසියක්,
⚡️ Intel Core i5 6th Gen Processor
⚡️ H110 Motherboard
⚡️ DDR4 8GB RAM ( Upgradable )
⚡️ 128GB SSD + 500GB HDD
⚡️ RGB CPU Cooling Fan
⚡️ 500W Power Supply
⚡️ Falcon F8013 Gaming casing
❗❗❗ පැමිණීමට ප්‍රතම අවශ්‍ය අයිතම තොග තිබේදැයි විමසා බලා පැමිණීමට කාරුණික වන්න.
🥇 03 Months Warranty ...........
😎 12 Months FREE Service Warranty..................
📞.....වැඩි විස්තර සඳහා උදෑසන 9.00 -සිට ප.ව 6.00 අතර අපව අමතන්න......
📍🚩....Visit Our Shop at Max Core PC, No.58, Saranapala Rd, Piliyandala ( Opposite to Piliyandala Ruupasinghe (PVT) Ltd ).....
‼️ විනිමය අනුපාත හා වෙළඳපල තත්වයන් මත මිල ගනන් වෙනස් විය හැකි බව කරුණාවෙන් සලකන්න.
‼️ මෙම විශේෂ මිල ගණන් යටතේ භාණ්ඩ මිලදී ගැනීම සඳහා,භාණ්ඩයට අදාළ POST එක ඉදිරිපත් කළ යුතු අතර එසේ නොමැතිව පාරිභෝගික මහත්ම මහත්මීන් හට ආයතනයේ සාමාන්‍ය මිල ගණන් යටතේ භාණ්ඩ විකිණීම සිදු කරන බව කාරුනිකව දන්වා සිටිමු 🙏.......