📌️ Intel Core i3 6th generation processor
📌️ Gigabyte H110 ATX motherboard with m.2 slot
📌️ DDR4 8GB RAM
📌️ m.2 128GB solid state drive (SSD)
📌️ SATA 500GB hard disk drive
📌️ Micronics branded standard ATX 24-pin 400W 80+ actual gaming power supply unit
📌️ Brand new Golden Field XH101 gaming casing with front rainbow colour LED stripe and 01 120mm rainbow colour fan
📌️ 03 months comprehensive warranty
👊 ආනයනික පරිගණක උපාංග අතුරින් පෞද්ගලිකව තෝරා දැඩි තත්ත්ව පරීක්ෂාවකට යටත් කර සහතික කළ උපාංග භාවිතයෙන් එකලස් කර නැවතත් තත්ත්ව පරීක්ෂාවකට යටත් කර දෝෂ රහිත විශිෂ්ට ක්‍රියාකාරීත්වය තහවුරු කර ඇති මෙම පරිගණක දේශීයව පාවිච්චි කර නොමැත.
👊 '90 දශකය අගභාගයේ සිට තොරතුරු තාක්ෂණ ක්ෂෙත්රයේ පළපුරුදු වෘත්තිකයකු විසින් වසර 2006 සිට රජයේ ලියාපදිංචි පිළිගැනීම සහිතව පවත්වාගෙන එනු ලබන පාරිභෝගික විශ්වාසය දිනූ ව්‍යාපාරයකි.
👊 රත්නපුර බණ්ඩාරනායක මාවතේ පිහිටි අපගේ වෙළඳසලට පැමිණ අවශ්‍ය ආකාරයකට පරීක්ෂා කර බලා මිලදී ගතහැකි අතර අවශ්‍ය නම් පෙර ගෙවුම් සඳහා දීපව්‍යාප්ත භාණ්ඩ බෙදාහැරීමේ (කූරියර්) සේවාව මගින් වැඩකරන දිනවල පැය 24-48 තුළ සුරක්ෂිතව නිවසටම ගෙන්වාගැනීමටද හැක. (Cash on delivery පහසුකම් නොමැත)