⭕දැන් KOKO PAYMENT හරහා REGISTER වෙලා ඉන්න ඔයාට වාරික 3 කින් ගෙවීමේ ක්‍රමයට අපෙන් ලැප්ටොප් පරිගණ හා පරිගණක උපාංග මිල දී ගැනීමේ හැකියාව තිබේ.😍
📌 ආනයනය කරන ලද හා ශ්‍රී ලංකාව ඇතුළත භාවිතා කර නොමැති 100% ක් අලුත් තත්ත්වයෙන් යුත් ලැප්ටොප් පරිගණක දැන් විශේෂ වට්ටම් යටතේ ලබා ගත හැක.
📌 ඔබට අවශ්‍ය අගල් ප්රෙමානයෙන් යුත් මොනිටර් විශාල ප්රේමාණයක් අප ආයතනයේ ඇත. ඔබට ඇවිත් තෝරා ගත හැකි අතර අවශ්‍ය නම් නිවසටම ගෙන්වා දිය හැක .
ඔබගේ පරිගණක සිහිනය සැබෑ කර ගැනීමට වසර 10ක කාලයක් පමණ විශ්වාසනීය සේවාවක් සපයන අපව තෝරා ගැනීම සම්බන්දයෙන් ඔබට ස්තුතීයි !
🌸🍃🌸🍃🌸🍃🌸🍃🌸🍃🌸🍃🌸🍃🌸🍃🌸 🌸🍃🌸🍃
I3 3RD GEN PROCESSOR
H61 MOTHER BOARD
120GB SATA SSD
DDR3 8GB RAM
500W GAMING SUPPLY
gtx650 1GB VGA
CG72 CASING white
CALL FOR MORE DETAILS
MD COMPUTER SOLUTIONS.
HOMAGAMA (OPPOSITE TO THE NSB BANK)