🔸 No cash on delivering.
Condition : Brand new.
Brand : VBW (From MEN power tools company).
Model : CTP 601.
Tea picker machine powered by a brushless motor for durability and longer continuous duty time.
Motor : brushless copper wire motor with 600 Watts power.
1250 - 3000 RPM.
Batteries :
21V 6Ah batteries.
02 batteries included in the kit.
01 charger included.
With 06 months company repair type warranty.
Authorised dealer :
Mihira hardware.
39 /6 Main road, Athurugiriya.
Mihira Hardware.
106 /1 High Level Rd, Moraketiya, Pannipitiya.
🔸Cash on delivery නොමැත.
තත්වය : අලුත්ම.
වර්ගය : VBW (MEN පවර් ටූල් සමාගමෙන්)
මාදිලිය : CTP 601.
බ්‍රශ් රහිත මෝටරයකින් සමන්විත නිසා දිගු වේලාවක් එක දිගට වැඩ ගත හැකි දලු කඩන යන්ත්‍රය.
මෝටරය : බ්‍රශ් රහිත මාදිලියේ වොට් 600ක ක්ෂමතාවයක් ඇති තඹ කම්බියෙන් සකස් කල DC මෝටරයකි.
මිනිත්තුවට වට 1250 -3000 අතර.
බැටරි : වෝල්ට් 21, ඇම්පියර් පැය 6.0 ක ධාරිතාවක් ඇති බැටරි 2ක් සහ චාජරයක් සමගින්.
මාස 06ක අලුත්වැඩියා වගකීමක් සමගින්.
අවසරලත් අලෙවි නියෝජිත :
මිහිර හාඩ්වෙයාර්.
39/6 ප්‍රධාන පාර, අතුරුගිරිය.
මිහිර හාඩ්වෙයාර්.
106/1 හයිලෙවල් පාර, මොරකැටිය, පන්නිපිටිය.