Condition : Brand new.
Brand : EMTOP.
Model : ELHT 20018.
Cordless lithium series 20V hedge trimmer machine.
Mentioned price is for the trimmer only, without battery and charger. Batteries and chargers are available to buy separately.
Voltage : 20V
Maximum speed : 2800 spm
Blade length : 460mm
Maximum cutting diameter : 18mm
Laser cut blade
Battery and charger sold separately Packed by color box
20V 2Ah battery price : Rs. 7, 490.00.
20V 4Ah battery price : Rs. 12,190.00.
20V 2A charger price : Rs. 5,190.00.
Discounts are available for the machine, batteries and charger. Please call for more details.
Six months repair type warranty is included for the machine.
Authorised dealer :
Mihira hardware.
39/6 Main road, Athurugiriya.
Mihira Hardware.
106/1 High Level Rd, Moraketiya, Pannipitiya.
තත්වය : අලුත්ම.
වර්ගය : EMTOP.
මාදිලිය : ELHT 20018.
ගස් වැටවල් පිලිවෙලට සැකසීමට ගන්නා උපකරණය.
** බැටර් සහ චාජර් නොමැතිව, උපකරණය සඳහා පමණක් මිල දක්වා ඇත. බැටරි සහ චාජර් වෙනම මිලදී ගැනීමට හැක.
යන්ත්රය :
වෝල්ට් 20.
මිනිත්තුවකට චලන : 2800.
කැපුම් තලයේ දිග : 460mm
කැපෙන පලල (එක පැත්තක්) : 18mm
තලය ලේසර් තාක්ශනයෙන් කපා මුවහත් කර ඇත.
බැටරි සහ චාජරය පහත මිල ගණන් වේ..
20V 2Ah බැටරිය : Rs. 7, 490.00.
20V 4Ah බැටරිය : Rs. 12,190.00.
20V 2A චාජරය : Rs. 5,190.00.
උපකරණයට, බැටරි වලට, චාජරයට සඳහන් මිල ගනනින් වට්ටම් හිමිවේ. අඩුකල පසු මිල දැන ගැනීමට දුරකථන අංකයට අමතන්න.
Hedge trimmer යන්ත්රයට මාස 06ක අලුත්වැඩියා වගකීමක් හිමිවේ.
අවසරලත් අලෙවි නියෝජිත :
මිහිර හාඩ්වෙයාර් .
39/6 ප්රධාන පාර, අතුරුගිරිය.
මිහිර හාඩ්වෙයාර් .
106/1 හයිලෙවල් පාර, මොරකැටිය, පන්නිපිටිය.