විදින්න, ඇන ගලවන්න සහ ඕනෑම දේකට සුපිරියි,, අධිබළ මෝටරය සහිත, වයර් රහිත, නැවත නැවත ආරෝපණය කලහැකි අධිබළ බැටරිය සහිත ඩ්රිල් මැෂිම,, මෙය අවුරුදු ගණනාවක් දීර්ඝ කාළයක් භාවිතා කල හැකියි.. *කොරියාවෙන් එනකොට ගෙනාවේ, ආයේ ලගදී යන නිසා දෙනවා, පාවිච්චි කරලා නෑ, අලුත්ම පැකිං පිටම තියෙන්නේ,, 2ක් තියෙනවා,,
තියෙන්නේ නුවර පේරාදෙණියේ,, call more..