Genuine Adidas Copa Turf Football Boots – අලුත්ම වගේ ⚽
එක පාරක්වත් use කරලා නැහැ. Brand New condition.
Original Adidas Copa turf boots. Turf/Futsal වගේ sports වලට ඉතාම comfortable fit එකක් සහ හොඳ grip එකක් තියෙනවා.
මිල: රු. 20,000 (negotiable)
වැඩි විස්තර අවශ්‍ය නම් DM කරන්න.
WhatsApp -
Adidas Copa Turf Soccer Boots – Brand New ⚽
Never used, completely brand new condition.
Original Adidas Copa turf boots. Comfortable fit with excellent grip for turf/futsal play.
Price: LKR 20,000