නේවාසික ආහාර පිසින සේවිකාවක් අවශ්‍යයි – අපගේ පවුල සඳහා රසවත් ආහාර පිසීමට සහ සැහැල්ලු ගෘහස්ථ කටයුතු සඳහා විශ්වාසවන්ත හා පළපුරුදු කාන්තා සේවිකාවක් අවශ්‍යයි. නවාතැන්, ආහාර සහ අනෙකුත් සියලු පහසුකම් සපයනු ලැබේ. මාසික වැටුප රු. 50,000/- කි. ශ්‍රී ලාංකික ආහාර පිසීමට හැකි, අවංක හා වගකීම් සහගත අයදුම්කරුවන් සම්බන්ධ වන්න. 0785001060
We are looking for a trustworthy and experienced female maid to prepare delicious meals for our family and assist with light household duties. Accommodation, food, and all necessary facilities will be provided. Salary: Rs. 50,000 per month.
Contact 0785001060