කැලණිය පදේශයේ පිහිටි Ceylon Logistics Worldwide PVT Ltd. ආයතනයට වගකීමක් සහිත ඉවුම් පිහුම් සේවක / සේවිකාවන් බඳවා ගනු ලැබේ.
සුදුසුකම්--
ඉවුම් පිහුම් පිළිබඳ පළපුරුද්ද ඇති අය සඳහා ප්රමුඛතාවය.
ශ්රී ලාංකීය ආහාර පිසීමේ හැකියාව.
පිරිසිදුකම හා සනීපාරක්ෂාව පිළිබඳ අවධානය.
වගකීමෙන් හා කාලෝචිතව සේවය කිරීමට කැමැත්ත.
අපෙන් ඔබට--
ආකර්ෂණීය වැටුප
සුහද සේවා පරිසරය
දියුණුව සඳහා අවස්ථා
වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න.
076-1486599/076-1486421