කෝකිවරයන්
දේශීය සහ විදේශීය ආහාර සමබන්ධයෙන් දැනුම සහ පළපුරුද්ද වසර 5 -10ත් අතර
අවුරුදු 22ත් - 45ත් අතර විය යුතුය
පිරිමි සේවකයන් පමණක් බදවා ගනු ලැබේ
ඉහළ වැටුප් සමග අසම සම දීමනා
ආහාරපාන, නිළ ඇදුම් සහ නවාතැන් පහසුකම් නොමිලේ
ඇඹිලිපිටිය,තෝරකෝලයාය, ඇගලුම් කර්මාන්තශාලාවක් සදහා
දු :අ 0112 818 776/076 620 1035
WhatsApp හරහා අයදුම් කරන්න : 0766201035
ඊ-මේල් ලිපිනය : careers@rafflescolombo.com