ප්රධාන පෙලේ අවන්හලක් සදහා පළපුරුදු රයිස් & කරි, චයිනීස් බිරියානි,ජුස් , කරි වර්ග / කොළ කැද ආදිය ) සෑදිය හැකි පලපුරුදු අය ,නුපුහුණු අය සහ kitchen පිරිසිදු කරන්නන් බදවා ගැනේ
> වැටුප රුපියල් 60,000ත් 80,000ත් අතර පළපුරුද්ද අනුව වැටුප් වෙනස් වේ
> සතියේ දින 5 සෙනසුරාදා 2 .00
> උදෑසන 6.00 සිට සවස 3.30 දක්වා
> ආහාර නොමිලේ
> නැවතී වැඩ කල හැකිය
+++ වැඩි විස්තර සදහා අමතන්න 0777779406