ප්රධාන පෙලේ අවන්හලක් සදහා පළපුරුදු රයිස් & කරි ,චයිනීස් ,බිරියානි ,ජුස් / කරි වර්ග / කොළ කැද ආදිය ) සෑදිය හැකි පලපුරුදු අය බදවා ගැනේ
> වැටුප රුපියල් 60000ත් 80000ත් අතර ( පළපුරුද්ද අනුව වැටුප් වෙනස් වේ )
> සතියේ දින 5 පමණි
> උදැසන 7.00 සිට සවස 3.30 දක්වා
> ආහාර නොමිලේ
> නැවතී වැඩ කල හැකිය
+++ වැඩි විස්තර සදහා අමතන්න 0777779406