කෝකිවරයන්
බියගම පිහිටි ඇගලුම්හලක මුලුතැන්ගෙයි සදහා කෝකිවරයන් අවශ්‍යව ඇත.
දේශීය සහ විදේශීය ආහාර සමබන්ධයෙන් දැනුම සහ පළපුරුද්ද වසර 5 -10ත් අතර
අවුරුදු 22ත් - 50ත් අතර විය යුතුය
පිරිමි සේවකයන් පමණක් බදවා ගනු ලැබේ
ඉහළ වැටුප් සමග අසම සම දීමනා
ආහාරපාන, නිළ ඇදුම් සහ නවාතැන් පහසුකම් නොමිලේ
රැෆල්ස් කොන්සොලිඩේටඩ් (පුද්) සමාගම. අංක 262, කෝට්ටේ පාර, මිරිහාන, නුගේගොඩ. වැඩි විස්තර සදහා අමතන්න 📞0112890776/ 0766201035 (during office time) E Mail -careers@rafflescolombo.com