සූපවේදින්
*බඩල්ගම පිහිටි ඇගලුම් කර්මාන්තශාලාවක ආපනශාලවන් සදහා සූපවේදින් බදවා ගනු ලැබේ
දේශීය සහ විදේශීය ආහාර සමබන්ධයෙන් පළපුරුද්ද වසර 5 -10ත් අතර
අවුරුදු 22ත් - 45ත් අතර විය යුතුය
පිරිමි සේවකයන් පමණක් බදවා ගනු ලැබේ
ඉහළ වැටුප් සමග අසම සම දීමනා
ආහාරපාන, නිළ ඇදුම් සහ නවාතැන් පහසුකම් නොමිලේ
දු :අ 0112 818 776/076 620 1035
WhatsApp හරහා අයදුම් කරන්න : 0766201035
ලිපිනය - කටුකෙන්ද වත්ත, කොටදෙණියාව පාර, බඩල්ගම