*We have qualified teams in Construction Laboring.
*We offer Masonry,Plumbing,Electrical,Carpentery, Glazing,Ironwork,and Painting.
*New construction Rate per Sqft Rs8000/=
අනෙකුත් සේවාවන්.
*ගොඩනැගිලි කඩා අබලි ඉවත් කර පොලොව සුද්ද කර ලෙවල් කිරිම.
*කොන්ක්රීට් කඩන බේකර් යන්ත්ර යොදා ව්ශාල ප්රමාණයේ ගොඩනැගිලිවල කොන්ක්රීට් කඩා ඉවත් කිරිම.
*අපගේ කුඩා ලොරි රථ මගින් ඔබගේ නිවසේ සහ ගෙවත්තේ අබලි ඉවත් කිරිම.
*ආරක්ෂිත ලෙස කලු ගල් කඩා ඉවත් කිරිම.
*ගස් කපා මුල් ගලවා ඉවත් කිරිම.
*කොන්ක්රීට් කඩා /කපා ඉවත් කිරිම.
*ළිං වළලු බැස්සිම,වතු සුද්ද කිරිම.
Website :www.sharaconstructions.com