ඉදිකිරීම් සඳහා Scaffolding GI බට, Jack සහ Ladders විකිණීමට ඇත.
GI බට – 25
Jack – 25
Ladders – 2
භාවිතා කළ නමුත් හොඳ තත්ත්වයේ ඇත. ඉදිකිරීම්, පින්තාරු කිරීම හා වෙනත් වැඩ සඳහා සුදුසුයි.
📍 ස්ථානය: Horana
💰 මිල: සාකච්ඡා කළ හැක.
📞 වැඩි විස්තර සඳහා අමතන්න
(චතුර )