Concrete mixture made in Vietnam
One bag & four wheels
Our price Rs.355000 (මිලගනන් සාකච්ඡා කරගත හැක)
✔මෙම යන්ත්රය ඔබට ඔනෑම තැනකට ගෙනයාමේ පහසුකම ඇත රෝද හතරකින් සමන්විත වූ නිසා හැසිර වීමේදී පහසුවෙන් වැඩ කටයුතු සිදුකර ගත හැක.
✔මෙම යන්ත්රය මගින් ඔබට සිමෙන්ති කොට්ටයක ප්රමාණයක් අනාගැනීමේ හැකියාව ඇත.
✔මෙම යන්ත්රයට මාස හයක වගකීමක් හිමිවන අතර ඉන්පසු වුවද සියලූම අලුත්වැඩියා කටයුතු අප ආයතනයෙන් සිදුකර ගත හැක
✔මෙම යන්ත්ර හා වෙනත් බලමෙවලම් හා අත් මෙවලම් අප ආයතනය මගුන් ඔබට දිවයිනේ පහසු මිලගනන් යටතේ ලබාගත හැක.
🔴ලිපිනය අංක 142,බොරැල්ල පාර දෙපානම පන්නිපිටිය
දුරකථන අංක 0773785963
පෝය දිනයන්හි අප ආයතනය වසා ඇති අතර අනෙකුත් දීනවල කාර්යාල වේලාවන්හී දී අප අමතන ලෙසද දැනුම් දෙමු.
(උදේ 8.00 සිට සවස 6.00 දක්වා)
හෙන්නායක එන්ටර්ප්රයිසස් (ප්රයිවට්) ලිමිටඩි
අoක 142,
බොරැල්ල පාර,
දෙපානම,
පන්නිපීටිය.