ජර්මන් Hatz ඩීසල් ඇන්ජිමක් සහිත Heavy-duty කොන්ක්‍රීට් mixer මැෂිමක් විකිණීමට ඇත.
මැදපෙරදිගින් ආනයනය කරන ලද්දකි.
සාමාන්‍ය මැෂින් වලට වඩා ඉතා ඝනකම් සහ ශක්තිමත් තහඩු වලින් නිපදවා ඇත (Thick metal walls).
ප්රමුඛ පෙළේ විශ්වාසවන්ත Hatz ඩීසල් ඇන්ජිමකින් ක්‍රියාකරයි.
මැෂිම ධාවන තත්ත්වයට ගැනීමට සුළු අලුත්වැඩියාවක් කරගත යුතුය.
පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කරගත හැක.
****
Heavy-duty Concrete Mixer with German Hatz Diesel Engine for sale.
Imported from the Middle East.
Built with very thick, durable metal walls (much stronger than standard local mixers).
Powered by a reliable, high-performance Hatz Diesel Engine.
The machine needs some minor repairs/servicing to be fully operational.
Price is negotiable after inspection.