🖨🔠 01- පරිගනක ක්‍රියා කරුවන් ( Type setter) පුහුණු
*යක්කල පිහිටි QOA Print Shop අප ආයතනයට සිංහල හා ඉංග්‍රීසි ටයිප් කළ හැකි Type Setter කෙනෙක් අවශ්‍ය වී ඇත.
*Word/ Excel පිළිබඳ දැනුම අත්‍යාවශ්‍ය වේ.
*ටයිපින් සමග Photoshop, CoralDRAW දන්නා අය ගැන වැඩි අවධානයක් යොමු කෙරේ.
*Photo Copy/ Laminating/ Binding ගැන දැනුමක් තිබීම අමතර සුදුසුකමකි.
*අවුරුදු 20ත් 35ත් අතර විශේෂයි.
*සේවා පළපුරුද්ද මත ඉහල වැටුප්
*වැඩ කරන කාලය - සඳුදා සිට සිකුරාදා දිනයන්හි උදෑසන 8.30 සිට සවස 5.30 දක්වාත් සෙනසුරාදා දින උදෑසන 8.30 සිට සවස 12.30 දක්වාත්ය.
* මේ සඳහා ඔබ සුදුසුම පුද්ගලයා යැයි හැඟේ නම් ඔබගේ ජීව දත්ත (CV) තොරතුරු වාර්තාව පහත අංකය වෙත whatsapp මාර්ගයෙන් හෝ පහත email ලිපිනය වෙත email මාර්ගයෙන් හෝ යොමු කරන්න.
*වැඩි විස්තර සඳහා අමතන්න.
📱 0773751987 | 0703158784
📧 info@qoa.lk