කුරුණෑගල පිහිටි ප්‍රධාන ආයතනයට අනුබද්ධ ගලේවෙල පිහිටි නීතිඥ කාර්යාලයට පරිගණක යතුරු ලියනය සදහා ළමුන් අවශ්‍යයි.
ලේඛන පිළියෙල කිරීම මූලික වේ
මේ සදහා වයස 18 ට වැඩි වීම
ගලේවෙල අවට පදිංචි වීම
සාමාන්‍ය පෙළ පෙනී සිටිම අනිවාර්ය වේ
ගැහැණු පිරිමි දෙපිරිසම සදහා
පලපුරුද්දක් අවශ්‍ය නොවේ
සේවා කාලය 8 - 5 ඉරිදා පෝය රජයේ නිවාඩු
මාසිකව 35000 වැඩි වැටුපක්
සම්මුඛ පරීක්ෂණ කුරුණෑගල ප්‍රධාන ආයතනයේ පැවැත්වෙන බැවින් අප අමතා ඔබේ අවස්ථාව වෙන් කර ගන්න 0704636235