එස් එන් ට්රෙඩින් පුද්ගලික සමාගමේ (මෝටර් රථ අමතර කොටස් ගෙන්වන ආයතනයකි) නුගේගොඩ හයිලෙවල් පාර 335 ස්තානයේ ඇති අප ආයතනයේ පහත සදහන් පුරප්පාඩු පවතී, සුදුසුකම් ඇති අය මේ සදහා අයදුම් කරන්න,
සිංහල-ඉංග්රීසි ටයිප් සෙටින්
වයස අවුරුදු 18 ත් 30ත් අතර පිරිමි සහ ගැහැනු ලමුන් මේ සදහා අයදුම් කළ හැක, උසස්පෙළ විභාගය සදහා පෙනී සිටි රුකියා අපේක්ෂිත අය සදහාද අනගි අවස්තාවකි.
සුදුසුකම් -:
* සේවා පලපුරුද්ද ,
* නුගේගොඩ ,මහරගම අවටින්,
වැටුප් :- රු35000 සිට 45000 දක්වා
ඔබත් ඉහත සුදුසුකම් සහිත නම් අදම අයදුම් කරන්න...
ටෙලි-0717808043 අයදුම් පත් මේල් කරන්නේ නම -kanchanagamage86@gmail.com
සහතික පත් සමග පැමිනෙන්න, SN TRADING COMPANY (PVT) LTD නො335 හයිලෙවල් පාර ගම්සබා හන්දිය නුගේගොඩ,දුරකථන-0112827994