WANTED Computer Technician
Job Duties:
*Computer Assembling
පරිගණක එකලස් කිරීම
*laptop assemble and disassemble
ලැප්ටොප් එකලස් කිරීම සහ ගැලවිම
*Computer Hardware repairs
පරිගණක දෘඩාංග අලුත්වැඩියාව
*Carrying the new equipment, carry it (Kottawa to Kolaba city
අලුත් වැඩියා උපකරන රැගෙන් යාම,එම(කොට්ටාව සිට කොලබ නගරය)
Required Skills:
Bike license required
Basic computer knowledge is enough
Working Hours:
9:00am – 7.00pm (Mon - Sat) kottawa
Email:Miracala@gmail.com
0777 070 400 / 0717 550 560
Computer Hardware Technician Job Available in Kottawa Area
පරිගණක දෘඩාංග (Computer Hardware) දැනුම ඇති තරුණයින් ( අවුරුදු 18-35 අතර 🤤😌 ) සදහා රැකියා අවස්තා කිහිපයක් ඇත..❤️😌
📌 Computer / Laptop assemble and disassemble
📌 Printer LQ-310 / tally 1145 assemble and disassemble
📌 office work document handling
📌 Computer Assembling
📌 Software Installation
📌 Good Communication Skills යනාදී මූලික හැකියාවන් අපේක්ෂිත සුදුසුකම් වන අතර,
" Working Experience " වසරකට වඩා තිබීම විශේෂ කොට සලකා බැලේ..😇🤧
ඔබගේ අයදුම්පත ඉක්මනින් අප වෙත යොමු කරන්න.
0777 070 400 / 0717 550 560 Whatsapp හරහා අප හා සම්බන්ධවන්න.
වැඩි විස්තර සඳහා අපගේ දුරකථන අංකය වෙත Whatsapp පණිවිඩයක් යොමු කරන්න.
කොට්ටාව අවට අයෙකු වීම විශේෂයි.😌❤️