Computer/Laptop Assembly & Electronic Repairs Technician
දිවයිනේ ප්‍රධාන පෙලේ ජංගම දුරකථන අලෙවි හා අලුත්වැඩියා ආයතනයකට
ඉලෙක්ට්‍රොනික් කාර්මික ශිල්පී තනතුර සඳහා එම ක්ෂේත්රයේ පළපුරුද්දක් සහිත
වයස අවු: 22 ට වැඩි අයගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.
📌 Responsibilities:
* Computers සහ Laptops assemble කිරීම
* Hardware faults හදුනා ගෙන repair කිරීම
* Electronic devices repair කිරීම (Motherboards, Power Supplies, Mobile Boards etc.)
🎯 Requirements:
* Computer & Laptop assembling සහ troubleshooting පිළිබඳ අත්දැකීම
* Electronic repairs පිළිබඳ practical knowledge
* Soldering, chip level repairs කිරීමේ හැකියාව (අමතර වාසියක්)
* කාර්යබහුල හා අවධානයෙන් වැඩ කිරීමේ හැකියාව
පිරිමි පාර්ශවයෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.
ඉස්තිර රැකියාවක් හොයන ඔබට මෙන්න අනේගී අවස්ථාවක්.
සිත්ගන්නාසුලු වැටුපක් සහිතයි
📞 විමසීම්: 0761933335
📧 අයදුම් යවන්න: chinthanagsm@gmail.com