සියලුම වර්ගයේ පරිගණක සඳහා වින්ඩෝස් ථාපනය කිරීම installation
කිරීම .
ඔබගේ වටිනා පරිගණකයට,ඔබගේ වටිනා කාලයට සහ වියදම් කල මුදලට විස්වාසනීය සේවාවක් ඔබගේ නිවසට හෝ කාර්යාලයට පැමිණ ඔබට ලබා දෙන්න අපගේ කාර්මික ශිල්පීන් සූදානම්ව සිටි
කොළඹ දිස්ත්‍රික්කය ඇතුළත අපගේ සේවාවන් ලබා ගැනීමේ හැකියාව ඇත
නුගේගොඩ පිහිටි අපගේ ප්‍රධාන කාර්යාලයට පැමිණ ද ඔබට අපගේ සේවාවන් ලබා ගැනීමේ හැකියාව ඇත
සියලුම වර්ගයේ පරිගණක අප්ඩේට් කිරීම ඔබගේ අවශ්‍යතාවය මත පරිගණකයේ කාර්යක්ෂමතාවය සරිලන ලෙස දෘඩාංග සහ මෘදුකාංග ක්රියාවත්කාලීන කිරීම
Windows - 7
windows - 8.1
windows - 10
windows - 11
microsoft office
Photoshop
all in one package installation