😀විශ්වාසය, පළපුරුද්ද සහ වේගවත් සේවාව එක්කරගත් උසස් තොරතුරු තාක්ෂණික අත්දැකීමක් ඔබට ලබාදීමට අපි සූදානම්.
😀ඔබට අවශ්‍ය ඕනෑම වර්ගයේ Computer / PC / Desktop අලුත්වැඩියා සහ නඩත්තු සේවාවන් සඳහා අදම අපව සම්බන්ධ කරගන්න.
😀වසර ගණනාවක පළපුරුද්දක් සහිත දක්ෂ තාක්ෂණ ශිල්පීන්ගේ සේවාව අවම ගාස්තුවක් යටතේ ඔබට ලබා ගත හැක.
😀වගකීම සහ විශ්වාසය සමඟ PC / Desktop Repair & Maintenance සේවාව.
😀Qualified technicians විසින් Quick, Reliable & Budget-friendly service.
☎️ අදම අප අමතන්න…
😀නිශ්චිත ලිපිනයක් හෝ වගකීමක් නොමැති ව්‍යාජ ආයතනික නාම භාවිතා කරමින් සේවා සපයන නිවෙස් සහ පුද්ගලයන් වෙත ගොස් ඔබගේ වටිනා කාලය, මුදල් මෙන්ම උපකරණවලට සිදුවිය හැකි හානි වලක්වා ගන්න.
☝ විශ්වාසදායී වගකීම් සහ අලෙවියෙන් පසු උසස් සේවාව.
🤝 Best warranty & excellent after sales support.
📍 RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
💫Now We Are Open 07 Days & Holidays
👉 දැන් අපි සතියේ දින 07ම සහ නිවාඩු දිනවලද විවෘතයි.