📢 රැකියා ඇබෑර්තු – Computer Operator
🏫 ගම්පොළ ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ අධ්‍යාපන ආයතනයක Computer Operator තනතුර සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.
👥 සුදුසුකම්
✅ වයස අවුරුදු 18 – 35 අතර විය යුතුය.
✅ අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටි අයදුම්කරුවන්ට අයදුම් කළ හැක.
✅ පුහුණු / නුපුහුණු ගැහැණු හා පිරිමි දෙපාර්ශ්වයටම විවෘතයි.
✅ පරිගණක දැනුම සහ සාමාන්‍ය ඉංග්‍රීසි දැනුම තිබිය යුතුය.
💰 සරිලන හා ආකර්ෂණීය වැටුපක්
🤝 ආරක්ෂිත, සුහදශීලී සේවා පරිසරයක්
📞 වැඩි විස්තර සඳහා අමතන්න
☎️ 074 124 3099
☎️ 070 463 6235
📲 අයදුම්පත්‍රය අදම WhatsApp කරන්න
💚 076 966 4065