කිරිබත්ගොඩ නුදුරු කාර්යාලයකට ඔපිස් පැකේජ් සහ හොද ඉංග්රිසි දැනුමක් ඇති උ/පෙල සමත් කම්පියුටර් ඔපරේටර්වරයකු / ඔපරේටර්වරියකු අවශ්යයී උදේ 7.30 සවස 5.00 සතියේ දින 6 වැඩ කල හැකි අය විය යුතුයි ආරම්භක වැටුප රු 50000/= ඉහත සුදුසුකම් ඇති අය පමණක් 0779634250 අංකයට අයදුම් පත්රය වට්ස් ඇප් කරන්න දුරකතන විමසිම් සදහා පිලිතුරු නොදෙන බව කාරුණිකව සලකන්න