Computer Operator
================
මාකොළ කාර්යාලයකට ඔපිස් පැකේජ් සහ ඉංග්රිසි දැනුමක් ඇති උ /පෙල සමත් ඔපරේටර්වරයකු /ඔපරේටර්වරියකු අවශ්යයී උදේ 7.30 සවස 5.00 සතියේ දින දින 6 වැඩ කල හැකි අය විය යුතුයි වැටුප සුදුසුකම් මත සාකච්ජා මගින් ඉහත සුදුසුකම් ඇති අය පමණක් අංකයට අයදුම් පත්රය වට්ස් ඇප් කරන්න දුරකතන විමසිම් සදහා පිලිතුරු නොදෙන බව කරුණිකව සලකන්න