කිරිබත්ගොඩ නුදුරු ආනයන කටයුතු කරන සමාන්‍ය කාර්යාලයකට ඉංග්‍රීසි සහ සිංහලෙන් වැඩ කල හැකි පරිගණක ක්‍රියාකරුවකු / කාරිනියක අවශ්‍යයි උදේ 7 .30 -5.30 සතියේ දින 6 වැඩ කල හැකි විය යුතු අතර පලපුරුද්ද සහ අදාල කේෂ්ත්‍රයේ හැකියාව මත වැටුප් සාකච්ජා කර ගත හැක දුරකතන විමසිම් සදහා පිලිතුරු නොදෙන බව කරුණිකව සලකන්න සියලුම විස්තර සමග අයදුම් පත්‍ර අංක 0779634250 වට්ස්ඇප් අංකයට යොමු කරන්න