📢 රැකියාවක් අපේක්ෂාවෙන් සිටින ඔබට මෙන්න හොඳම අවස්ථාවක්! ✨
🏢 හලාවත ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ අධ්‍යාපන ආයතනයක Computer Operator තනතුර සඳහා ඇබෑර්තු ඇත.
📌 සුදුසුකම්
✅ වයස අවුරුදු 18 – 35 අතර විය යුතුය.
✅ අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටි අයදුම්කරුවන්ට අයදුම් කළ හැක.
✅ පුහුණු / නුපුහුණු
◾️ගැහැණු සහ පිරිමි දෙපාර්ශ්වයටම අයදුම් කළ හැක.
✅ පරිගණක දැනුම සහ ඉංග්‍රීසි දැනුම තිබිය යුතුය.
🕗 සේවා කාලය = උදෑසන 8.00 සිට සවස 5.00 දක්වා
📅 ඉරිදා සහ පොහොය දින නිවාඩු.
📞 වැඩි විස්තර සඳහා අමතන්න
☎️ 074 149 7970
☎️ 074 124 3099
📲 අයදුම්පත්‍රය WhatsApp කරන්න
💬 076 966 4065