📢 කාර්යාල සේවක / සේවිකාවන් අවශ්‍යයි
සිංහල, ඉංග්‍රීසි සහ පරිගණක ටයිපින් පිළිබඳ මූලික හැකියාවන් ඇති උනන්දුවක් සහ වගකීමක් ඇති සේවක / සේවිකාවන් බඳවා ගනු ලැබේ.
සුදුසුකම්: ✅ සිංහල ටයිපින් හැකියාව
✅ ඉංග්‍රීසි ටයිපින් හැකියාව
✅ පරිගණක භාවිතයේ මූලික දැනුම
✅ කණ්ඩායමක් සමඟ වැඩ කිරීමේ හැකියාව
* අමතර සුදුසුකම් ලෙස
ග්‍රෆික් ඩිසයිනර් සේල්ස් ඇසිස්ටන් , කස්ටමර් කෙයා සුදුසුකම් ඇති අයද අවශ්‍යයි .
* ගාල්ල සහ මාතර පිහිටි සේවා ස්තානයෙහි පුරප්පාඩු පවතී .
* සුදුසුකම් මත ඉහළ වැටුප්
* මාතර ගාල්ල අවට පදිංචි වයස 18 ඉහළ සුදුසුකම් ඇති අය අවශ්‍යයි
පුහුණු හෝ නුපුහුණු .
( සේවය කල නොකල දෙපාර්ශවයෙන්ම )
📞 වැඩි විස්තර සඳහා අමතන්න:
071 938 6275