විකිණීමට ඇත.(without subwoofer)
core2 quad q8300 2.5Hz processor
4GB ram + 2 Gb extra ram
onboard vga 1GB
{320 + 500} GB HDD
Dvd writer
20 inch wide monitor with 3 months warrenty
windows 7 ultimate sp 1
(වින්ඩෝස් 7,8,8.1,10 ගහන්න පුලුවන්.)
ගන්න කෙනාට නොමිලේ...
win xp , 7 , 8.1 , 10 All Editions තියෙන වින්ඩෝස් ඩීවීඩී ටික + ඕන PC ,laptop එකකට දාන්න පුලුවන් ඩ්‍රයිවස් ඩීවීඩී එක , ms office , coreldraw , photoshop ඇතුලු අත්‍යාවශ්‍ය සොෆ්ට්වෙයා ටික ලැබෙනවා....
බලලා ගන්න පුලුවන්.. හොඳම තත්වයේ තියෙනවා.