🌱අන්තර්ගතය:
🔴ගොම පොහොර
🔴කුකුලු පොහොර
🔴එලු පොහොර
🔴ඩොලමයිට්
🔴පොස්පේට්
🔴කොහුබත්
🔴කර දහයියා
🔴හිතකර ක්ෂුද්‍ර ජීවී මාධ්‍ය
🔴ජලජ ශාක
කොම්පෝස්ට් එකතු කළ බඳුන් මිශ්‍රණ කිලෝ 40 ක බෑග් එකක් රු. 1200.00 යි.
ස්ථානය - කොටිකාවත්ත ටී.සී. පාර.
අපගේ ස්ථානයට පැමිණ ලබාගත හැක. තවද Uber, PickMe හෝ වෙනත් ඩිලිවරි වාහනයක් අප වෙත යොමුකර ලබාගත හැකිය.