✍️ නිදන කාමර තුනක් සහිත සුඛෝපභෝගී නිවස සමග පර්චස් 28.5 ක් සහිත තැනිතලා ඉඩම විකිණීමට
🛑 ( ඉඩමේ වටිනාකමට පමණක් මිල ගණන් සදහන් කර ඇති බව කරැණාවෙන් සලකන්න.
✍️ වට තාප්ප සහිත ගේට්ටු
✍️ ඉඩම කොටස් කර ගැනීමට වුවද හැක
✍️ පර්චස් එකක වර්තමාන වටිනාකම ලක්ෂ 18 ක් පමණ වන අතර අප මෙය පර්චස් එකක් ලක්ෂ 13.25 ගානේ මිල ගණන් යොදා ඇත
✍️ නිරවුල් ලියකියවිලි
✍️ බැංකු ණය පහසුකම් ලබා ගත හැක
◼️ නිවසේ තොරතුරැ...........
⭐නිදනකාමර තුනක් වන අතර ඉන් දෙකක් වායුසමනය කර ඇත ( A/C )
⭐ඇතුලත උණුවතුර පහසුකම් සහිත නානකාමරය
⭐පිටත සේවක නානකාමරය
⭐කබඩ් සහිත මුළුතැන්ගෙය
⭐සම්පූර්ණයෙන් ටයිල් කර සිවිලිම ගසා ඇත
⭐විශාල ගෙවත්ත
🛑විදුලි විසන්ධි වීමකදී පැය 8 ක් දක්වා නිවසට විදුලිය සැපයෙන බැටරි විදුලි ජනක පද්ධතිය
◼ ⭕ සැ යු. නිවස සදහා මිලක් නියම කර නැත. ඉඩමේ වටිනාකම පමණි
👉 28.5 Perch Square Land
👉 Wall & Gate
👉 20 ft Road
👉 Large Garden Area
✍️ The Current Value of a Perch is Around 1.8 M & We Have Priced This Perch at 1.325 M.
✍️ It is Also Possible to Divide the Land
✍️ Please Note That The Prices are For The Value of The Land Only
👉👉👉 HOUSE FOR FREE
House Details .............
👉 03 Bedrooms ( 02 For A/C )
👉 01 Bathroom With Hot Water
👉 01 Servant Bathroom
👉 Large Living Area, Dining Area, TV Lobby
👉 Kitchen With Pantry Cupboard
👉 Fully Tiled & Ceiling
👉 Large Garden Area
👉 Wall & Gate
Special Battery Backup ( 8 Hours Running )
1.2 km for Boralesgamuwa Town
24 Minute To Colombo Port
Highly Residential Area