මීගමුව , දලුපත, සිරකඳවුර පාරේ, 95% වැඩ අවසන් මෙම නිවස විකිනීමට තිබේ. මීගමුව නගරයට ආසන්න, නිදහස් නිස්කලංක වටපිටාවක පිහිටා ඇත. නිවස සදහා ඉතා උසස් ප්‍රමිතියකින් යුත් අමුද්‍රව්‍ය බාවිතා කර ඇත.
🏝ඉඩම
• 📐 පර්චස් 21.
• 📝 නිරවුල් සින්නක්කර ඔප්පුව සහ අනෙකුත් අවශ්‍ය අනුමත ලිපි ලේඛන.
• 🧱 පැති තුනකින් තාප්පය දමා ඇත.
• 🌴 පොල් ගස් 2.
🏠නිවස
• 📐 වර්ග අඩි 2100.
• 🕰 සාලය.
• 🪑ඉදිරිපස ආලින්දය.
• 🚗 වාහන නැවතුම් ආලින්දය.
• 🍽 විවෘත කෑම කාමරය.
• 📚 පැන්ට්‍රිය හෝ ළමයින්ගේ අධ්‍යාපන කටයුතු සදහා යොදාගත හැකි සාලයට විවෘත කාමරය.
• 🛏 නිදන කාමර 3.
• 🛁 නාන කාමර 2.
• 🍳 මුලුතැන්ගෙය.
• 🗑 පිටුපස ආලින්දය.
• 🛠 ගබඩා කාමරය.
• 💦1000L වතුර ටැංකිය.
• 🚰නල ජලය සහ විදුලිය.
🛣 කොළඹ පුත්තලම ප්‍රධාන පාරට මීටර් 500.
🌆 මීගමුව නගරයට විනාඩි 10.
🏥 මීගමුව මහ රෝහලට 2.9km ( විනාඩි 8).
🚉 කට්ටුව දුම්රිය නැවතුම්පොළට 1km.
🏤 මිගමුව ප්‍රදාන පාසල් 3 km අඩු දුරකින්(ලොයොලා විද්‍යාලය 2.5km / මාරිස්ටෙලා විද්‍යාලය 2.7km /ආවේ මරියා කන්‍යාරාමය 2.7 km / ශා.නිකුලා ජාත්‍යන්තර පාසල 2.5Km )
✈ කටුනායක ගුවන් තොටුපළ 13km( විනාඩි 20)
🛣 අදිවේගි මාර්ග පිවිසුමට විනාඩි 20
🏖 මීගමුව වෙරළ තීරයට විනාඩි 6
💰 මිල ලක්ෂ 32,000,000
☎ නිවස බැලීම සදහා පහත දුරකතන අංකයට අමතන්න.