Supermarket එකේ බිල් ගහන එක පරක්කු වෙලා කස්ටමර්ස්ලා පෝලිමේ ඉන්නවද?
Poslynk වෙතින් හඳුන්වා දෙන Supermarket POS System පැකේජ් එක මඟින් ඔබේ වෙළඳසැලේ බිල්පත් නිකුත් කිරීම සහ මුදල් කළමනාකරණය ඉතා වේගවත් කරගන්න.
Upgrade your checkout counter with the Poslynk Supermarket POS Bundle. Designed for high-volume grocery stores and mini-marts to ensure faster checkouts, zero cashier errors, and secure cash management.
This Hardware Bundle Includes (මෙම පැකේජයට ඇතුළත් දෑ):
Desktop Omni-directional Barcode Scanner (YHD-9100D): අතින් අල්ලාගෙන සිටීම අවශ්‍ය නොවන බැවින් ඉතා වේගයෙන් බාර්කෝඩ් කියවිය හැක (Hands-free high-speed scanning).
Heavy Duty Cash Drawer (Donway 405D): මුදල් ආරක්ෂිතව තබා ගැනීමට (Secure cash management).
80mm Thermal Receipt Printer: පැහැදිලිව සහ වේගයෙන් බිල් මුද්‍රණය සඳහා (Fast & clear receipt printing).
✅ 1 Year Warranty & Premium After-sales Service.
🚚 Island-wide Delivery Available! (දිවයින පුරා බෙදාහැරීමේ පහසුකම් ඇත)
💳 Koko Payment Available! (Koko හරහා පහසු ගෙවීමේ ක්‍රමයට ලබාගත හැක)
🏢 Poslynk
ශ්‍රී ලංකාවේ විශ්වාසවන්තම POS සහ ව්‍යාපාර ස්වයංක්‍රීයකරණ සහකරු.
Call / WhatsApp now for more details!