වැලිමඩ නගර සීමාව තුල,
දෙමහල් අංග සම්පූර්ණ නිවස,
වැලිමඩ නගරයට මීටර් 150,
වැලිමඩ නුවරඑලිය මාර්ගයට ආසන්නයේ,
බිම් මහල කාමර 3 සහ පළමු මහල කාමර 3,
උණු වතුර සහිත අංග සම්පූර්ණ නාන කාමර 2,
සේවක වැසිකිළිය,
වාහන ගරාජය,
Two storied complete house,
Withing the town area,
150m to welimada town,
Very closed to Welimada- Nuwaraeliya road,
Ground floor with 3 rooms and 1st floor with 3 rooms,
Hot water with complete 2 bathrooms,
Servant toilet,
Vehicle garage,
Kitchen