Built on a 13 Perches land in Hokandara Avarihena area, this house is located one kilometer away from Thalawathugoda – Hokandara bus route. This is a unique investment opportunity as it is located close to Rajagiriya, Pitakott, Battaramulla and Kottawa highway access.
හෝකන්දර ඇවරිහේන ප්‍රදේශයේ පර්චස් 13 ක ඉඩමක ඉදිකර ඇති මෙම නිවස තලවතුගොඩ – හෝකන්දර බස් මාර්ගයට කිලෝමීටරයක දුරින් පිහිටා ඇත. රාජගිරිය, පිටකෝට්ටේ, බත්තරමුල්ල සහ කොට්ටාව අධිවේගී පිවිසුමට ආසන්නව පිහිටා ඇති නිසා මෙය සුවිශේෂී ආයෝජන අවස්ථාවකි.
The House Consists:
- 3 bedrooms
- 1 attached bathroom
- Tiled floor except in the kitchen and one bedroom
නිවස සමන්විත වන්නේ:
- නිදන කාමර 3
- අමුණා ඇති නානකාමර 1
- මුළුතැන්ගෙය සහ එක් නිදන කාමරයක් හැර ටයිල් බිම
Conveniences:
- Located nearby Sri Jayawardenapura Hospital, Hemas Hospital, Kimbulawela Jogging Track, Monarch Imperial, and ICC apartments.
- Located nearby to Rajagiriya, Pitakotte, Kotte, Battaramulla, Passport Office, Kottawa Highway Entrance, Water’s Edge, and lakeside bakery.
- 4.5Km to Hokandara town.
- ශ්‍රී ජයවර්ධනපුර රෝහල, හේමාස් රෝහල, කිඹුලාවෙල ජොගින් ට්‍රැක්, මොනාර්ච් ඉම්පීරියල් සහ ICC මහල් නිවාස වෙත ආසන්නව පිහිටා ඇත
- රාජගිරිය, පිටකෝට්ටේ, කෝට්ටේ, බත්තරමුල්ල, විදේශ ගමන් බලපත්‍ර කාර්යාලය, කොට්ටාව අධිවේගී පිවිසුම, වෝටර්ස් එජ් සහ ලේක්සයිඩ් බේකරිය ආසන්නව පිහිටා ඇත.
- හෝකන්දර නගරයට 4.5 Km
Close to Government and International schools, Leading banks, financial institutions, supermarkets, and restaurants/ fast food outlets.
රජයේ සහ ජාත්‍යන්තර පාසල්, ප්රමුඛ පෙළේ බැංකු, මූල්‍ය ආයතන, සුපිරි වෙළඳසැල්, සහ අවන්හල්/ක්ෂණික ආහාර අලෙවිසැල් වලට ආසන්නව පිහිටා ඇත.