Rs 8,900
Negotiable
Description
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
ආයුබෝවන් !
TECHNOLOGY HOME ENGINEERING.
වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු
සාම්ප්‍රදායික CCTV කැමරා රටාවෙන් ඔබ්බට ගිය නව තාක්ෂණික අත්දැකීම් ලත් ආරක්ෂක කැමරා පද්ධතියක් සවිකරවා ගැනීමට පිවිසෙන්න. වසර 12 ලාංකීය විශ්වාසය දිනූ අප හෙට දිනයේ දී එය එලෙසම රැක ගන්නෙමු.
• දිවයිනේ ඔබ කොතනක සිටියත් අපගේ සේවාවන් සාධාරණ මිල ගණන් යටතේ ලබා ගත හැක.
• ඕනෑම කැමරා පද්ධතියක් සවිකරවා ගැනීම අලුත් වැඩියා කර ගැනීම සහ නඩත්තු ගිවිසුම් ලබා ගැනීම.
• කැමරා පද්ධතින් පමණක් නොව අනෙකුත් සියලුම තාක්ෂණික සේවාවන් අපගෙන් ලබා ගතහැක.
• විශේෂඥ පලපුරුද්ද හා අත්දැකීම්ලත් තාක්ෂණික නිලධාරීන්ගේ ,විශ්වාසනය සේවා ලබාා ගැනීමටහැකියාව ඇත.
විශේෂ නිවේදනයයි. අප විසින් සවි කරන කැමරා පද්ධතීන් හා වෙනත් තාක්ෂණික සේවාවන් සඳහා අප විසින් 100% වගකීම් සහතිකයක් ලබා දෙන අතර වෙළඳපොල හි ඇති ලාභ/බාල Cameras Pakege සවිකිරීම සිදු නොකරන අතර අප විසින් යොදාගන්නා සියලුම අමුද්‍රව්‍ය ඉහල ගුණාංගයන්ගෙන් යුත් ඒවා බව සලකන්න. එහෙයින් කල්පැවැත්මක් ඇති කැමරා පද්ධතියක් සවිකරවා ගැනීමට දැන්ම පමණක් අපව අමතන්න.
අප විසින් නිම කරන ලද සාර්ථක ව්‍යාපෘති හා වෙනත් විස්තර දැන ගැනීමසඳහා පහත මාධ්‍යයන් භාවිතා කළ හැක.
අප විසින් සාර්ථකව නිමකරන ලද ව්‍යාපෘති පිළිබද විස්තර ලබා ගැනීමට පහත ෆේස්බුක් පිටුවට පිවිසෙන්න
තාක්ෂණික ගුණාංග හා අධ්‍යන කටයුතු වල පුළුල් අවබෝධයක් ලබාගැනීමට අපගේ youtube නාලිකාවට පිවිසෙන්න
ඉහත අප සඳහන් කර ඇත්තේ සේවා ගාස්තුවක් පමණක් හාමි පොදු ඡායාරූප කිහිපයක් පමණි.
📍 Main Branches: Colombo & Galle
🚚 Islandwide Service – We Come to You!
