Company Registration
ඔබ ව්‍යාපාරයක හිමිකරුද? ඔබේ ව්‍යාපාරය තවමත් ලියාපදිංචි කර නොමැතිද?
බැංකු ණයක් ලබාගන්න යද්දී, ඔබෙන් ලියාපදිංචි සහතිකයක් ඉල්ලුවාද?
ඔබේ ව්‍යාපාරය ලියාපදිංචි වී නොමැති නිසා කිසිවෙකුට ආයෝජනය කිරීමට කැමති නැද්ද?
ඉක්මන් කරන්න! ඔබේ ව්‍යාපාරය සමාගමක් ලෙස ලියාපදිංචි කරගන්න.
Aztonic Global සමඟ එක්වීමෙන් ඔබට පහත සඳහන් ප්රතිලාභ ලබාගත හැක.
🌟 සමාගම් ලියාපදිංචිය පිළිබද උපදෙස් නොමිලේ ලබා දීම.
🌟 සමාගමේ නම ලබා ගැනීම සොයා බැලීම හා නාමය වෙන් කිරීම.
🌟 සමාගම් ලියාපදිංචි අයදුම්පත (Form-01) සැකසීම.
🌟 අධ්‍යක්ෂක අයදුම්පත (Form-18) සැකසීම.
🌟 සමාගම් ලේකම්ගේ අයදුම්පත (Form-19) සැකසීම.
🌟 සාංඝමික ව්‍යවස්ථාවලිය (Articles of Association) සැකසීම.
🌟 ගැසට් පත්‍රයේ පළකිරීම (ROC).
🌟 රබර් මුද්‍රා ලබා දීම.
🌟 සංස්ථාපිත සහතිකය (Certificate of Incorporation) ලබා ගැනීම.
🌟 සහතික කල පිටපත් ලබා දීම.
🌟 භාෂා තුනකින් පුවත්පත් දැන්වීම් පළකිරීම (ROC මගින්).
🌟 සාංඝමික ව්‍යවස්ථාවලියේ පිටපත් ලබා දීම.
🌟 බැංකු ගිණුම් විවෘත කිරීමට අදාළ ලේඛන සැකසීම.
ව්‍යාපාර ලොව ජයගන්න ඔබත් අදම අප හා සම්බන්ධ වන්න!
වෙබ් අඩවිය: www.aztonicglobal.com
Are you a business owner? Is your business not registered yet?
When going to get a bank loan, did you ask for a registration certificate?
Wouldn't anyone like to invest because your business is not registered?
Hurry up! Register your business as a company.
You can get the following benefits by joining Aztonic Global.
🌟 Free advice on company registration.
🌟 searching for company name and separating name.
🌟 Processing Company Registration Application (Form-01)
🌟 Processing of Director's Application (Form-18).
🌟 Processing of Company Secretary's Application (Form-19).
🌟The formation of the Constitution (Articles of Association).
🌟 Publishing on the Gazette (ROC).
🌟 delivering rubber seals.
🌟 Receiving Corporation Certificate (Certificate of Incorporation).
🌟 Giving away certified copies.
🌟 Publishing newspaper ads in three languages (via ROC).
🌟 Giving away copies of the constitution.
🌟 Processing documents for opening bank accounts.
Join us today to conquer the business world!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!